වවුලාගල | ලංකාවේ පුංචි හෝර්ටන් තැන්න |

Soul of SuwaaZ

136 Subscribers

732 views since Aug 29, 2023

හෝර්ටන් තැන්න වගේම ලස්සන වටපිටාවක් තියෙන සුන්දර පතනක්/තැන්නක් තමයි වවුලාගල කඳු මුදුනේ තියෙන්නේ. මේ වවුලාගල පිහිටා තියෙන්නේ යටියන්තොට ඉඳන් පැලම්පිටිය පාරේ යද්දී දොඹේපොල හා අමනාවල ගම්මාන දෙක අතර. මේ පැලම්පිටිය කියන්නේ දිය ඇලි පාරාදීසයක්. ලංකාවේ 6 වන උසම දිය ඇල්ල වන ඕලු ඇල්ල තියෙන්නෙත් මේ වවුලාගල පේන මානේ. ඉතිං එන්න යන්න මාත් එක්ක වවුලාගල නැඟලා ඕලු ඇල්ලත් බලලා එන්න.

හැමෝටම සුභ දවසක් ❤?

© Furr.pk

TermsPrivacy

[email protected]