#solohiker #peradeniya #universityofperadeniya #2023al #2023maths
අන්තිම මාස දෙකේ උපරිම ප්‍රතිඵලයකට වැඩ කරන්න
?????????
මොකද්ද මේ Highlights කියන්නේ
?නොවැම්බර් මාසේ විතරක් Papers 08k Live ලියලා, ඒ දවසෙම හැම ප්‍රශ්ණයක්ම සාකච්ඡා කරලා ඉවර කරන වැඩසටහනක්
?ඒ විතරක් නෙමෙයි ළමයින්ට අමාරුයි කියලා සැලකෙන ප්‍රධාන පාඩම් 10ක් නැවත ප්‍රශ්ණ හරහා මතක් කරන වැඩසටහනක්
?මොනවද ඒ පාඩම්
?අනුකලනය
?සංකීර්ණ සංඛ්‍යා
?සංකරණ හා සංයෝජන
?වෘත්තය හා සරළ රේඛාව
?අවකලනය ( ප්‍රස්තාර කොටස් වල අනුමාන )
?ත්‍රිකෝණමිතිය
?සම්භාවිතාවය
?සංඛ්‍යානය
?ආවේගය
?️කවද්ද කියටද ?
?09 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ වේ
?09 උදේ 08:00-11:00 | Pure Paper ලිවීම
?එදිනම දහවල් 12:00- 05:00 වන තෙක් එය ලකුණු සමඟ සාකච්ඡා කිරීම
?එදිනම රාත්‍රී 07 සිට ඉහත සඳහන් කල එක් පාඩමක් Highlight කෙරේ.
?10 වන සිකුරාදා රාත්‍රී 07 සිට ඉහත සඳහන් කල තවත් පාඩමක් Highlights කෙරේ
?11 වන සෙනසුරාදා උදෑසන 08:00 11:00 Applied Paper ලිවීම , ( එම වේලාවෙහි ලිවීමට නොහැකි ළමුන්ට සිකුරාදා උදෑසන 08:00 11:00 එය ලිවිය හැක. )
සෙනසුරාදා රාත්‍රී 7 සිට එය සාකච්ඡා කරනු ලැබේ
?ඉදිරි සති සඳහාද ඉහත පරිදි මෙය නැවත ක්‍රියාත්මක වේ.
විමසීම් Whatsapp 0710356358
Combined Maths With Madushan Neranjan
Youtube Channel
https://youtube.com/@ComMathsMadushan...
Website Link
www.mathswithmadushan.lk
Whatsapp Channel
https://whatsapp.com/channel/0029VaAI...
Telegram channel
https://t.me/CMHighlights
Whatsapp Discussion group
https://chat.whatsapp.com/BSfGfGhid9D...